- Back to Home »
- තාක්ෂණවේදය සඳහා විද්‍යාව »
- තාක්ෂණවේදය සඳහා විද්‍යාව පාඩම් මාලාව 12 සහ 13 ශ්‍රේණි
Posted by : Unknown
Thursday, June 26, 2014
Science For Technology එහෙමත් නැත්නම් තාක්ෂණවේදය සඳහා විද්‍යාව. තාක්ෂණවේදය විෂයධාරාවෙන් උසස් පෙළ හදාරන සියළු සිසුන්ට අනිවාර්ය විෂය. ඒ බව ඔබ දැනටමත් දන්නවා. මම මේ විෂය බෙදෙන හැටි ගැන කලින් කියල දුන්නා බලපු නැති අය පහලින් ගිහින් බලන්න
තාක්ෂණවේදය විෂය ධාරාව හැඳින්වීම.
අපි දැන් බලමු මේ විෂය සඳහා නිර්දේශිත පාඩම් මොනවද කියල.
12 ශ්‍රේණිය ඒකක
- ක්ෂුඳ්‍රජීව විද්‍යාව
- ජෛවානු වල වැදගත්කම
- මූලික ගණිතය
- පයිතගරස් සම්බන්ධතාව
- මිනුම් ශිල්පක්‍රම
- තාප රසායනයේ මූලික සංකල්ප
- පරිගණකය
- පරිගණක මෙහෙයුම් පද්ධතිය
- ත්‍රිකොණමිතික අනුපාත
- තාපය
- චාලක රසායනයේ මූලික සංකල්ප
- බහු අවයවික ද්‍රව්‍ය
- මෘදුකාංග භාවිතය
- අන්තර්ජාලය හා සන්නිවේදනය
- බලය
13 ශ්‍රේණිය ඒකක
- යාන්ත්‍රික ශක්තිය
- ද්‍රවස්ථිති විද්‍යාව
- ස්වභාව නිෂ්පාදන
- ඛණ්ඩාංක ජ්‍යාමිතිය
- පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
- විද්‍යුතය හා චුම්භකත්වය
- රසායනික කර්මාන්ත
- චලිතය
- නැනෝ තාක්ෂණය
- සංඛ්‍යානය
- තාක්ෂණික දියුණුව හා පරිසරය