- Back to Home »
- ජෛව පද්ධති තාක්ෂණවේදය »
- අපිත් එක්ක එකතු වෙන්න
Posted by : Unknown
Thursday, June 26, 2014
මේ බ්ලොග් එක තරමක් හරි හොඳට වැඩ ඉවර කලේ අද!! ඒත් මම තාම ජෛව පද්ධති තාක්ෂණවේදය ගැන ලියන්න කෙනෙක් හොයනවා. ඔයාලටත් කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.. එන්න දන්න දැනුම නොදන්න අයට කියල දෙන්න.
ඒත් අධ්‍යාපන කටයුත්තක් නිසා ජෛව පද්ධති තාක්ෂණවේදය උගන්වන්න පුළුවන් කියල විශ්වාසයිනම් විතරක් එන්න.
අපිට මේල් කරල ඔයාගේ කැමැත්ත කියන්න info.tecclz@gmail.com
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළ සියළු දේ දැනගන්න පිවිසෙන්න..... http://aselabtech.blogspot.com
ReplyDelete