- Back to Home »
- ඉංජිනේරු තාක්ෂණවේදය »
- ඉංජිනේරු තාක්ෂණවේදය පාඩම් මාලාව 12 සහ 13 ශ්‍රේණි...
Posted by : Unknown
Tuesday, June 24, 2014
තාක්ෂණවේදය විෂය ධාරාව හැඳින්වීම.
තාක්ෂණවේදය විෂය ධාරාවේ සියළුම විෂය නිර්දේෂ සහ ගුරු අත්පොත්.
අ.පො.ස (උ.පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ ඇයි?
හරි දැන් ඒ ගැන දන්නවනේ. දැන් යමු අද මාතෘකාවට. ඉංජිනේරු තාක්ෂණවේදය. ඒ කියන්නේ ආනාගත දක්ෂයන් නිර්මාණය කරන සුපිරිම විෂයක් අපි බලමු අද ඒ විෂය තුල දී ශිෂ්‍ය ඔබට ඉගැන්වෙන ඒකක පිළිබඳව.
ඒ පිළිබඳ දැනුවත් වීම ඔබ තවමත් මෙම විශය ධාරාව තෝරා ගැනීම සම්බන්ධව දෙගිඩියාවෙන් පසුවනවා නම් ඔබට ඉතාමත් වැදගත් වේවි.
12 ශ්‍රේණිය ඒකක
- ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම
- මූලික ස්ව්‍යංචල තාක්ෂණවේදය
- මූලික විදුලි තාක්ෂණවේදය / ගෘහ විදුලි රැහැන් ඇදීම
- මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය
- මූලික නිශ්පාදන තාක්ෂණවේදය
- ඉංජිනේරු ඇඳීම
- ඒකක සහ මිනුම්
- චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල
- තාක්ෂණවේදය සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව
- විදුලි යන්ත්‍ර සහ බල පද්ධති
- මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය සහ භාවිතය
- ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය
- තරල යන්ත්‍ර (පොම්ප, තළ බමණ)
- ඉංජිනේරු සම්මතයන් සහ තත්ව සහතික පද්ධති
- බිම් මැනීම
- ඇස්තමේන්තුකරණය සහ ප්‍රමාණ බිල්පත් සැකසීම
- ව්යවසායකත්වස සහ කළමණාකරණය
මම හිතන්නේ මම කියන්න දෙයක් නෑ ඔබටම වැටහෙන්න ඇති මේ විෂය ධාරාවෙ තියෙන වැදගත් කම සහ වටිනාකම. මොකද මේ ලංකාවේ අධ්‍යාපනයේ සිදු වුන මහා පෙරළියක් විදුලි තාක්ෂණය, ස්ව්‍යංචල තාක්ෂණය, ගොඩගැගිලි තාක්ෂණය සහ තවත් බොහෝ විෂය ක්ෂේත්‍ර පිළිබඳ උගන්වන එක් විෂයක්.
ඔබට මෙමගින් සැලසෙන ප්‍රධානතම වාසිය තමයි. ඔබ මෙම විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපන කටයුතු නිම කරල පසුව ඔබ B.Tech උපාධිය සම්පූර්ණ කිරීමේදී ඔබට අවශයය සහ ඔබ වඩාත්ම කැමැත්තක් දක්වන විෂය පථය ඒ සඳහා තෝරාගන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ඔබ මෙම විෂය ධාරාවෙන් උසස් පෙළ නිම කරනවා ඔබගේ සිහිනය මොටර්රථ තාක්ෂණවේදියෙකු වීම. එහෙනම් ඔබට පහසුම මග ඉන් පසුව මොටර්රථ තාක්ෂණ ශිල්පියෙකු ලෙස කාර්මික විද්‍යාලයකින් එහෙමත් නැත්නම් University College එකකින් හරි ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීම දැන් ඔබ ඔබේ සිහිනයට ලඟා වෙලා. (හැබැයි වචනෙ දිහා බලල වරද්ද ගන්න එපා මෝටර් රත තාක්ෂණික ශිල්පියෙක් කියන්නේ අපි දකින ගරාජ් එකක ඉන්න බාසුන්නැහේට නෙමෙයි. ඔහු ඉතා ඉහල වැටුපක් ලබන ඉතා විශාල පිළිගැනීමක් ඇති වෘතිකයෙක්. ගැටළුව ලංකාවෙ අපිට එවැනි දර්ශිය උදාහරණ නොමැති වීම. නමුත් විදේශ රට වලදි උසස් රථ වාහාන නිපදවන සමාගම් වලදි අපිට එය දැක ගන්න පුළුවන්)
ඇත්තටම මම දකින විදිහට මේ තාක්ෂණවේදය විෂය ධාරාව තමයි ලංකාවේ 100% අනාගතය සුරක්ෂිත කරන. එකම විෂය ධාරාව.
හැම පාඩමක් ගැනම හැදින්වීමක් තිබුනොත් ගොඩක් හොදයි.... අපිට අවශ්‍ය තොරතුරු ගන්න පුළුවන්.. ගොඩක් වටින බ්ලෝග් එකක්..
ReplyDeleteOw. Niwantha කියපු එක හරි
ReplyDeleteOw. Niwantha කියපු එක හරි
ReplyDeleteOw. Niwantha කියපු එක හරි
ReplyDeleteow. niwantha kiyapu eka hari.
ReplyDeleteME HEMA PADAMAKATAM SATAHANAK තිබුණොත් GODAK HADAI
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමේ පාඩම් එක එක ගන්න විදියක් කියන්නකෝ අනේ පාඩම් ටික නෑ..වීඩියො නෙවෙයි..ප්ලීස් ලොකු උදව්වක් .
DeleteHema padamak gena wena wenama pipicture ekkma tibboth eththatama godaak wtinwa...
ReplyDeleteNiwanatha kiuwa kathawath harii...
ReplyDeleteපාඩම් වල නම් හොයාගන්න බැරුව හිටියේ තෑන්ක්ස් ❤️
ReplyDeleteචලිතය පිළිබඳ දාන්නකෝ...
ReplyDeleteචලිතය පිළිබඳ දාන්නකෝ...
ReplyDeleteචලිතය පිළිබඳ දාන්නකෝ...
ReplyDeleteපාඩම් එක එක ගන්නෙ කොහොමද?
ReplyDelete